කැටෙලියා හොටෙල් கெடெலியா CATELIYA HOTEL _ HUNUWALA NORTH, OPANAYAKA, SRI LANKA. ප‍්‍රණීත ආහාරපාන සොදුරු වටපිටාවක ඔබගේ විශේෂිත අවස්ථාවන් සදා අමරණීය කරගන්නට කැටලියා හොටෙල් සහ රෙස්ටූරන්ට් ආයතනය සූදානම්ව සිටි ඔබගේ විවාහ මංගල උත්සවයට කෑට්ලියා හෝටලය දැන් සූදානම් එක් අයෙකුට රු 2150/= පිරිස වැඩිනම් මිල ගණන් තවත් අඩුවන අතර අමතර සේවාවන් රැසක්ද නොමිලේ; සියලුම ආකාරයේ සැරසිලි අෂ්ඨක ජයමංගල ගාථා නැටුම් කණ්ඩායම් මංගල රථ සකස් කරන ලද තේ මේස DJ සංගීත කණ්ඩායම් නව යුවලට නවාතැන් පහසුකම් නොමිලේ මතක සටහන් හා අවස්ථාවන් සහිත ඡායාරූප ඇල්බමයක් වීඩියෝ සමඟ ඉතා පහසු මිලකට CATELIYA HOTEL CATELIYA HOTEL IS THE ONE STOP SHOP YOUR WEDDING NEEDS - ASHTAKA, KANDIAN DANCERS, JAYA MANGALA, CAKE PIECES, CAKE STRUCTURES, DJ; S AND BANDS, DANCING GROUP, MILK FOUNTAINS, CHAMPAIGN FOUNTAINS, SAUBAGYA TABLES - ALL UNDER ONE ROOF FREE PHOTO LOCATIONS Reception Hall A/C-Non A/C Rooms( Free Wi-Fi) Hot Line: , 0718909090 A.N. Perera (Proprietor) 0714448003 Whatsapp 0718909090 E mail: Cattleyahotel@gmail.com Cateliya hotel & Functional Hall - Hunuwala, Opanyaka. ඔබගේ මංගල දිනය සඳහා විශේෂ සහනදායී පැකේජයන් කීපයක් Cattleya වෙතින් ඔබ වෙත හදුන්වා දී ඇති බව ඉමහත් සතුටින් යුතුව දන්වා සිටින්නෙමු. 💝චාරිත්‍රානුකූල විවාහ ගිවිස ගැනීමේ ( wedding ) සිට උත්සවාකාරයෙන් කැන්දම් යාම (Home coming ) දක්වා ඇති සියලුම අවස්ථා සම්ප්‍රදාය හා මුසුකොට උත්සව ශාලාව ඇතුළත භූමිය හා පිටත භූමිය (Indoor & Outdoor) එකට මුසු කරමින් වඩාත් ආකර්ෂණීයව නිමවා ඇති අතර... 💝අනෙකුත් සියලුම ආකාරයේ උත්සව අවස්ථා සිදු කිරීමේ පහසුකම් 💖සියලුම පහසුකම්වලින් සමන්විත නවීන උත්සව ශාලාව 400 දෙනෙකුට පහසුවෙන් අසුන් ගත හැකි, 💖ප්‍රණීත ආහාර පාන, ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත සේවාවක් , 💖ටිෆනි පුටු සමග සැරසිලි මේස, 💖මංගල ජායාරූප ගැනීමට සුන්දර වටපිටාව, 💖වාහන විශාල ප්‍රමාණයක් නවතා තැබිය හැකි පහසුකම්, ඔබේ වාසනාවන්ත දිනය අමතක නොවන ආකර්ෂණීය සුන්දර දිනයක් බවට පත්කර ගැනීම් සඳහා අප හා සම්බන්ධවන්න. මීට අමතරව ඔබට ලබාගත හැකි අනෙකුත් පහසුකම් ✨අෂ්ඨක ✨ජයමංගල ගාථා ✨නැටුම් කණ්ඩායම් ✨සියලු ආකාරයේ සැරසිලි ✨Dj ✨Music Group ✨Cake ✨මංගල රථය සාධාරණ මිල ගණන් යටතේ විශිෂ්ඨ සේවාවක් ලබා ගැනීමට අදම අමතන්න... වෙන් කරවා ගැනීම් සඳහා අමතන්න : 0714448003 / 0718909090

ABOUT US

ABOUT US/ අපි ගැන/ எங்களை பற்றி


කැටෙලියා හොටෙල් கெடெலியா CATELIYA HOTEL _  HUNUWALA NORTH, OPANAYAKA, SRI LANKA.

ප‍්‍රණීත ආහාරපාන 

සොදුරු වටපිටාවක

ඔබගේ විශේෂිත අවස්ථාවන් 

සදා අමරණීය

කරගන්නට 

කැටලියා හොටෙල් සහ රෙස්ටූරන්ට්

ආයතනය සූදානම්ව සිටි


ඔබගේ විවාහ මංගල උත්සවයට  කෑට්ලියා හෝටලය දැන් සූදානම් 

එක් අයෙකුට රු  2150/= 

පිරිස වැඩිනම් මිල ගණන් තවත් අඩුවන අතර අමතර සේවාවන් රැසක්ද නොමිලේ;

සියලුම ආකාරයේ සැරසිලි 

අෂ්ඨක 

ජයමංගල ගාථා නැටුම් කණ්ඩායම්

 මංගල රථ 

සකස් කරන ලද තේ මේස 

DJ සංගීත කණ්ඩායම් 

නව යුවලට නවාතැන් පහසුකම් නොමිලේ

මතක සටහන් හා අවස්ථාවන් සහිත  ඡායාරූප ඇල්බමයක් 

වීඩියෝ සමඟ ඉතා පහසු මිලකට

ආහාරපාන මිලගණන් සඳහා වෙනත් අමතර ගාස්තු අය කරනු නොලැබේ.


කැට්ලියා රෙස්ට් හවුස් උත්සව ශාලාවේ ඇති පහසුකම්

ආසන 400 යුත් වායු සමනය කරන ලද උත්සව ශාලාව

විශාල ප‍්‍රමාණයේ උත්සව මෙන්ම පිරිස අඩු කුඩා  ප‍්‍රමාණයේ උත්සව  සඳහාද ඉඩ ප‍්‍රස්ථාව වෙන් කර ගත හැකි වීම.

සුන්දර වටපිටාවක්  සහිත ඡායාරූප සඳහා උචිත මනරම් පරිසරයක් සහිත වීම.

රථවාහන 100ක් දක්වා නවත්වා තැබීය හැකි රථගාලක් සහිතය.

තවද වායුසමනය කරන ලද නොකල කාමර පහසුකම් සහිතය.

Reception Hall

A/C-Non A/C Rooms( Free Wi-Fi)

Hot Line: , 0718909090

A.N. Perera (Proprietor)

0714448003

Whatsapp 0718909090

E mail: cattleyahotel@gmail.com

cattleyahotel & Functional Hall - Hunuwala, Opanyaka.


No comments:

Post a Comment